KB Physics Preloader

KB Physics

Loading Mechanics Portal...

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව

බුද්ධිමත් තාරුණ්‍යයයේ ආකර්ෂණීය ඉගැන්වීම..

නව පරම්පරාවට ගැළපෙන අතිවිශේෂ ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම සහ වසර තුනක ඉගැන්වීමේ අත්දැකීම සමගින්

Kashyapa Bandara Physics Class
දේශකයා කශ්‍යප බණ්ඩාර

විශිෂ්ටතම ප්‍රතිඵල සහ ඉගැන්වීමේ ශෛලිය

විශිෂ්ටතම ප්‍රතිඵල

පළමු Revision පන්තියේ ළමුන් 35 න් 11 ක් වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වරම් ලබන ලදි

විශේෂිත ක්‍රමවේදයකින් ඉගැන්වීම

ගැඹුරු විශය කරුණු පවා ඉතා පහසුවෙන් අවබෝධ වන ආකාරයට ප්‍රායෝගික උදාහරණ සමගින් ඉතා තර්කාණුකූලව උගන්වන අතර සෑම කොටසකටම අදාලව නවතම ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් හා 1980 සිට මේ දක්වා ලැබී ඇති විභාග ගැටලු සාකච්ඡා කරයි

සියලු විෂය කරුණු ආවරණය

මුල පාඩම් සහ අග පාඩම් සමබරව ආවරණය කරමින් නිසි කළට ආරම්භ වන Special Paper Class පන්තිය හරහා මුලු විෂය නිර්දේශයම ආවරණය වන Full Syllabus Papers 60කට අධික ප්‍රමාණයක් ලියවයි

KB Physics Classroom Environment
පන්ති කාමරය

සිසුන් දහස් ගණනකගේ විශ්වාසය දිනූ භෞතික පන්ති කාමර අත්දැකීම..

ප්‍රායෝගික පරීක්ෂණ සහ තාක්ෂණික මෙවලම් ඇසුරින් භෞතික විද්‍යාව විනෝදජනක සහ තර්කානුකූල ඉගෙනුම් අත්දැකීමක් බවට පත් කරන ආකාරය.

කශ්‍යප බණ්ඩාර
අධ්‍යාපනික පැතිකඩ

ගුරුවරයා පිළිබදව

කශ්‍යප බණ්ඩාර (B.Sc. Eng. (Reading) - පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය)

2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ට A සාමාර්ථ 3 ක් සමඟින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වී තෙවන වසර ඉගෙනුම ලබමින් සිටින මොහු ඉගැන්වීමට ඇති ආශාව හා ඊට ඇති කුසලතාවය හේතුවෙන් උපකාරක පන්ති ක්ෂේත්‍රයට ඇතුළත් වී තමාටම ආවේණිකවූ සුවිශේෂී ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම අනුගමනය කරමින් සිය පළමු උසස් පෙළ වසර කණ්ඩායමේ සිටි සිසුන් 35 න් 11 කට වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වරම් ලැබීමට මග පෙන්වන ලදි.

3+ වසරක අත්දැකීම්
3 'A's උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල
11/35 ප්‍රථම කණ්ඩායමේ සරසවි වරම්
පන්ති ප්‍රමුඛතා

Top 5 Rankings / පන්ති ශ්‍රේණිගත කිරීම්

2026 Class Leaderboard

Top 5
Nimal Perera School: Not Specified | Type: Paper
88.0%
Jane Student School: Not Specified | Type: Theory
84.7%
Sunil Silva School: Not Specified | Type: Theory + Paper
81.7%

2027 Class Leaderboard

Top 5
Kasun Bandara School: Not Specified | Type: Paper
90.5%
Ruwan Fernando School: Not Specified | Type: Theory
81.5%

2028 Class Leaderboard

Top 5

No ranking data available for this class.

ජයග්‍රහණ විස්තර

සිසුන්ගේ අදහස්

කලින් භෞතික විද්‍යාව එපා වෙලා තිබ්බේ. ඒත් සර්ගේ ක්ලාස් එක නිසා සංකල්ප සේරම ලේසියෙන්ම තේරුණා. මට A එකක් ගන්න උදව් කලාට සර්ට ගොඩක් ස්තූතියි!

මෙත්මින් කොඩිකාර 2024 උසස් පෙළ - භෞතික විද්‍යාව A (මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය)

සර්ගේ පේපර් ක්ලාස් එකේ ලියපු පේපර්ස් 60+ නිසා විභාග ශාලාවේ බයක් දැනුනෙම නෑ. සර්ගේ විශේෂ ක්‍රමවේදය උපරිමයි.

ෆාතිමා රුස්නා 2024 උසස් පෙළ - භෞතික විද්‍යාව A (පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය)

ප්‍රායෝගික උදාහරණ එක්ක තර්කානුකූලව කියලා දෙන ක්‍රමය නිසා අමාරුම පාඩම් පවා පහසුවෙන්ම ඔලුවට ගියා.

සහන් දිසානායක 2024 උසස් පෙළ - භෞතික විද්‍යාව A (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)

join For These Classes of A/L

Select your target class batch, mode, and month to enroll

PHYSICS 2026 Batch Theory May
Physics

2026 Theory - May: Newtonian Mechanics

Welcome to **2026 Theory - May: Newtonian Mechanics**. In this monthly module, we will cover Newton's laws of motion, inertia, force diagrams, and the Work-Energy Theorem. ### Lessonwise Outline: 1. Newton's Laws of Motion 2. Work, Energy and Power

Instructor Prof. Kashyapa Bandara
View Details
PHYSICS 2026 Batch Paper May
Physics

2026 Paper - May: Mechanics Mock Paper 01

Welcome to **2026 Paper - May: Mechanics Mock Paper 01**. This paper class contains a detailed breakdown and discussion of May Paper 01 covering Newton's Laws and Energy.

Instructor Prof. Kashyapa Bandara
View Details
PHYSICS 2026 Batch Theory + Paper June
Physics

2026 Theory + Paper - June: Oscillations & Waves

Welcome to **2026 Theory + Paper - June: Oscillations & Waves**. In this combined module for June, we cover Simple Harmonic Motion theory and discuss the corresponding MCQ paper questions.

Instructor Prof. Kashyapa Bandara
View Details