බුද්ධිමත් තාරුණ්‍යයයේ ආකර්ෂණීය ඉගැන්වීම..
නව පරම්පරාවට ගැළපෙන අතිවිශේෂ ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම සහ වසර තුනක ඉගැන්වීමේ අත්දැකීම සමගින්
විශිෂ්ටතම ප්‍රතිඵල සහ ඉගැන්වීමේ ශෛලිය
විශිෂ්ටතම ප්‍රතිඵල
පළමු Revision පන්තියේ ළමුන් 35 න් 11 ක් වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වරම් ලබන ලදි
විශේෂිත ක්‍රමවේදයකින් ඉගැන්වීම
ගැඹුරු විශය කරුණු පවා ඉතා පහසුවෙන් අවබෝධ වන ආකාරයට ප්‍රායෝගික උදාහරණ සමගින් ඉතා තර්කාණුකූලව උගන්වන අතර සෑම කොටසකටම අදාලව නවතම ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් හා 1980 සිට මේ දක්වා ලැබී ඇති විභාග ගැටලු සාකච්ඡා කරයි
සියලු විෂය කරුණු ආවරණය
මුල පාඩම් සහ අග පාඩම් සමබරව ආවරණය කරමින් නිසි කළට ආරම්භ වන Special Paper Class පන්තිය හරහා මුලු විෂය නිර්දේශයම ආවරණය වන Full Syllabus Papers 60කට අධික ප්‍රමාණයක් ලියවයි
සිසුන් දහස් ගණනකගේ විශ්වාසය දිනූ භෞතික පන්ති කාමර අත්දැකීම..
ප්‍රායෝගික පරීක්ෂණ සහ තාක්ෂණික මෙවලම් ඇසුරින් භෞතික විද්‍යාව විනෝදජනක සහ තර්කානුකූල ඉගෙනුම් අත්දැකීමක් බවට පත් කරන ආකාරය.
ගුරුවරයා පිළිබදව
කශ්‍යප බණ්ඩාර (B.Sc. Eng. (Reading) - පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය)
2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ට A සාමාර්ථ 3 ක් සමඟින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වී තෙවන වසර ඉගෙනුම ලබමින් සිටින මොහු ඉගැන්වීමට ඇති ආශාව හා ඊට ඇති කුසලතාවය හේතුවෙන් උපකාරක පන්ති ක්ෂේත්‍රයට ඇතුළත් වී තමාටම ආවේණිකවූ සුවිශේෂී ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම අනුගමනය කරමින් සිය පළමු උසස් පෙළ වසර කණ්ඩායමේ සිටි සිසුන් 35 න් 11 කට වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වරම් ලැබීමට මග පෙන්වන ලදි.
Top 5 Rankings / පන්ති ශ්‍රේණිගත කිරීම්
2026 Class Leaderboard
Top 52027 Class Leaderboard
Top 52028 Class Leaderboard
Top 5මෙම පන්තිය සඳහා ශ්‍රේණිගත දත්ත නොමැත.
සිසුන්ගේ අදහස්
කලින් භෞතික විද්‍යාව එපා වෙලා තිබ්බේ. ඒත් සර්ගේ ක්ලාස් එක නිසා සංකල්ප සේරම ලේසියෙන්ම තේරුණා. මට A එකක් ගන්න උදව් කලාට සර්ට ගොඩක් ස්තූතියි!
සර්ගේ පේපර් ක්ලාස් එකේ ලියපු පේපර්ස් 60+ නිසා විභාග ශාලාවේ බයක් දැනුනෙම නෑ. සර්ගේ විශේෂ ක්‍රමවේදය උපරිමයි.
ප්‍රායෝගික උදාහරණ එක්ක තර්කානුකූලව කියලා දෙන ක්‍රමය නිසා අමාරුම පාඩම් පවා පහසුවෙන්ම ඔලුවට ගියා.
පන්ති සඳහා සම්බන්ධ වන්න
ඔබේ ඉලක්කගත පන්ති කණ්ඩායම, ක්‍රමවේදය සහ මාසය තෝරා ලියාපදිංචි වන්න
2026 Theory - May: Newtonian Mechanics
Welcome to **2026 Theory - May: Newtonian Mechanics**. In this monthly module, we will cover Newton's laws of motion, inertia, force diagrams, and the Work-Energy Theorem. ### Lessonwise Outline: 1. Newton's Laws of Motion 2. Work, Energy and Power
2026 Paper - May: Mechanics Mock Paper 01
Welcome to **2026 Paper - May: Mechanics Mock Paper 01**. This paper class contains a detailed breakdown and discussion of May Paper 01 covering Newton's Laws and Energy.
2026 Theory + Paper - June: Oscillations & Waves
Welcome to **2026 Theory + Paper - June: Oscillations & Waves**. In this combined module for June, we cover Simple Harmonic Motion theory and discuss the corresponding MCQ paper questions.